Category: News

ජනප්‍රිය පැත්තට නොව නිවැරදි පැත්තට ඡන්දය දෙමු

තම මවු රටට ණය නැති, අධිෂ්ටනයෙන් සහ කැපවීමෙන් ජීවිතය ජයගත්, රටටත් අප ප්‍රදේශයටත් විශාල සේවයක් කරන ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික මහත්ම මහත්මීන් හමුවී අපගේ ඉදිරි දැක්ම ගැන දැනුවත් කිරීම.  

සුපුරුදු රැල්ලටම ගසාගෙන යනවද නැතහොත් උඩුගම් බලා පිහිනනවද?

බලාපොරොත්තු තබා ගන්න, සියල්ල දැනුවත් කරන්න. සියලු අභියෝග අභිබවා ලෝකයක් ජයගත් මා හට මේ මාතෘභූමියද ජයගත හැකියි. මේ රට නිවැරදි මාර්ගයට ගතයුතු බැවින් නිහතමානිව සහ ආඩම්බරයෙන් ඉදිරිපත් කරමි.  

දේශපාලනය

අප මවුබිමේ ව්‍යවස්ථාදායකයින් 225 වන ඔබ, රටටත් ජාතියටත් වගකිවයුතු බලදාරින් ලෙස නැවත නැවතත් ඔප්පුකරමින් සිටින්නේ තම නොහැකියාව සහ දුර්වල කමයි. එමෙන්ම ජාතියක් වශයෙන් අප මුහුණ දෙන සියලු ගැටළු වල කේන්ද්‍රස්ථානය වන්නේ ඔබලා බව සැකයකින් තොරව ඔප්පු වී ඇත.