දේශපාලනය by admin April 22, 2019 News 0 අප මවුබිමේ ව්‍යවස්ථාදායකයින් 225 වන ඔබ, රටටත් ජාතියටත් වගකිවයුතු බලදාරින් ලෙස නැවත නැවතත් ඔප්පුකරමින් සිටින්නේ තම නොහැකියාව සහ දුර්වල කමයි. එමෙන්ම ජාතියක් වශයෙන් අප මුහුණ දෙන සියලු ගැටළු වල කේන්ද්‍රස්ථානය වන්නේ ඔබලා බව සැකයකින් තොරව ඔප්පු වී ඇත.