Event time-line
Event schedule
Gallery
Capturing the Moments of a Truthful Man
Compact news
News in a blink
Hello world
Welcome to wiki This is your first post. Edit or delete it, then start blogging!
Hello world
Welcome to wiki This is your first post. Edit or delete it, then start blogging!
අපි කොහෙන් හරි මේ රට වෙනස් කරන ගමන පටන්ගත යුතුයි
#බලවත් #රටක් #පොහොසත් #හෙටක් එන්න, අප හා එක්වන්න! Your Vote Can Make a Change.
ජනප්‍රිය පැත්තට නොව නිවැරදි පැත්තට ඡන්දය දෙමු
තම මවු රටට ණය නැති, අධිෂ්ටනයෙන් සහ කැපවීමෙන් ජීවිතය ජයගත්, රටටත් අප ප්‍රදේශයටත් විශාල සේවයක් කරන ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික මහත්ම මහත්මීන් හමුවී අපගේ ඉදිරි දැක්ම ගැන දැනුවත් කිරීම.
සුපුරුදු රැල්ලටම ගසාගෙන යනවද නැතහොත් උඩුගම් බලා පිහිනනවද?
බලාපොරොත්තු තබා ගන්න, සියල්ල දැනුවත් කරන්න. සියලු අභියෝග අභිබවා ලෝකයක් ජයගත් මා හට මේ මාතෘභූමියද ජයගත හැකියි. මේ රට නිවැරදි මාර්ගයට ගතයුතු බැවින් නිහතමානිව සහ ආඩම්බරයෙන් ඉදිරිපත් කරමි.
රොහාන් පල්ලෙවත්ත ඔක්තෝම්බර් 20 දින රුහුණට
ඔක්තොම්බර් මස 20 වන දින සවස 3.00 ට රුහුණු විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගොර් අනුස්මරණ ශාලාවේදී පැවත්වේ. පැමිණෙන්න, රට වෙනුවෙන්!!